ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි

ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා රට අතහැර යනවා කියලා පසුගිය දවසක කිවුවනේ ඔන්න ඒ දවස අද උදාවෙලා ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි

 

ලංකාවේ බෞද්ධයන්ට එරෙහිව ඇමෙරිකාව කට අරි “හමුදාව බුදු පිළිම හදනවා ඒත් උතුරු නැගෙනහිර බෞද්ධයන්ට අයිති නෑ”

හැම රටකම කුණුගොඩවල් ඇද ඇද තමන්ගේ රටේ දේවල් යට ගහන ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආගමික නිදහස නම් වාර්තාවක ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට එරෙහිව දැඩි ලෙස කරුණු දක්වා තිබෙන බව වාර්තා වෙනවා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

ගෙදර වැසිකිළියක් නැති නිසා මනාලිය ගෙදර ගිහින් මනමාලයට මනමාලි ගෙදර ඇවිත් දවස් දෙකෙන් පාඩමක් උගන්වයි

ගෙදර වැසිකිළියක් නැති නිසා මනාලිය ගෙදර ගිහින් මනමාලයට මනමාලි ගෙදර ඇවිත් දවස් දෙකෙන් පාඩමක් උගන්වයි බලන්නකෝ අන්තිමට මනමාලයා දාල ගිය මනමාලිට NGO එකකින් දුන්න තෑග්ග පිස්සු හැදෙනවා

අවුරුදු 4 සහ 3 දැරියන් දෙදෙනෙක් දුෂණය කර මර දැමු නරුමයන් දෙදෙනා හිස ගලවා එල්ලපු හැටි

අවුරුදු 4 සහ 3 දැරියන් දෙදෙනෙක් දුෂණය කර මර දැමු නරුමයන් දෙදෙනා හිස ගලවා එල්ලපු හැටි දැරියන්ගේ ඇඳුම් හම්බෙද්දී සැකකරු පළා ගිහින් පොඩි කෙල්ලෝ දුෂණය කරන එවුන්ට මේ දඬුවම දුන්නට කැමති කට්ටිය Like එකක් දාන්න බලන්න

නෙහාරා සහ මේනක රාජපක්ෂ අමරිකාවේ ගෙවන ජීවිතය ගැන කියයි “ඇත්තෙන්ම අපි මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස්”

නෙහාරා සහ මේනක රාජපක්ෂ අමරිකාවේ ගෙවන ජීවිතය ගැන කියයි “ඇත්තෙන්ම අපි මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස්” අමරිකාවට ගිහින් ඉන්න මේනක සහ නෙහාරා මේ දිනවල අමරිකාවේ ගෙවන සුන්දර ජීවිතය ගැන පසුගිය දිනක පුවතකට අදහස් දක්වමින් කියලා තිබුණේ මෙන්න මේ විදිහට..

අනුෂ්කා එක්ක කපුගෙදර සෙල්ෆි ගහද්දි කෝලි දඹුල්ලේ ඉඳන් කියපු කතාව මෙන්න

මීට ටික වෙලාවකට කලින් චාමර කපුගෙදර අනුෂ්කත් එක්ක ගහපු සෙල්ෆියක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළවෙලා තිබුණා. කෝලිත් ඊට සුළු මොහොතකට පසු දඹුල්ලේ ඉඳන් ඡායාරුපයක් සිය Twitter ගිණුමට එකතු කරමින් කියපු කතාව මෙන්න පොරටනම් කිසිම ගානක් නෑ වගේ

ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ උඩවලව කැලෑවක හදපු සුපිරි හෝටලය මෙන්න බලන්නකෝ සුපිරි

අපේ රටේ හිටපු දක්ෂම කඩුලු රකින්නෙක් තමයි රොමේෂ් කළුවිතාරණ කියන්නේ නමුත් ඔහු ක්‍රිකට් පිටියට සමුදිමත් සමඟ හොටෙල් ක්ෂේත්‍රයට පිවිසි තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ උඩවලව කැලෑවක හදපු සුපිරි හෝටලය මෙන්න බලන්නකෝ සුපිරි

පළමුවරට ජොලී සීයාගේ වෙස්මුහුණ සජීවී වැඩසටහනකදී නිවේදකයා ගලවයි. ජෝලි සීයා කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙයි

පළමුවරට ජොලී සීයාගේ වෙස්මුහුණ සජීවී වැඩසටහනකදී නිවේදකයා ගලවයි. ජෝලි සීයා කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙයි අත් දෙකින් මුහුණ වසාගනී සිරස රුපවාහිනී නාලිකාවේ “සිරස සාජ්ජය” වැඩසටහනෙන් උපුටාගන්නා ලදී

ඉන්දියානු යතුරුපැදි වල මිලත් අඩුවෙයි? ඊයේ සිට මිළ අඩුවූ ජපන් බයික් වර්ග ලිස්ට් එක මෙන්න

ඉන්දියානු යතුරුපැදි වල මිලත් අඩුවෙයි? ඊයේ සිට මිළ අඩුවූ ජපන් බයික් වර්ග ලිස්ට් එක මෙන්න ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..

අන්තර්ජාලය කැළඹු රුසියාවේ කෙටි කතාවක් මියුසික් විඩියෝවකට පෙරළු ලිංගික දර්ශන සහිත ලංකාවේ වීඩියෝව

රුසියාවේ කෙටි කතාවක් මියුසික් විඩියෝවකට පෙරළු අන්තර්ජාලය කැළඹු ලිංගික දර්ශන සහිත ලංකාවේ වීඩියෝව මෙන්න.

අන්තර්ජාලය කළඹමින් හුවමාරුවන චමු ශ්රීගේ “ඇනා” මියුසික් වීඩියෝව දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ගීතය රූනි විසින් ගායනා කරන අතර, මෙය නව පරපුරේ ආන්දෝලනාත්මක රුප රචක චමු ශ්‍රී ගේ නිර්මාණයක්මේ.

“ඇනා” වීඩියෝව ගැන ඇය අදහස් දක්වා තිබුනා. “මේක නිර්මාණය වෙන්නේ රුසියානු කෙටි කතාවක් වූ “බල්ලා කැටුව යන කාන්තාව” මගින්. ඇනා සර්ගේවුන කියන කතාවස්තුව අපි ලංකාවේ අලුත් පරපුරට ගැලපෙන විදයට වෙනස් කරලයි මේ වීඩියෝ එක හැදුවේ . මේකට නිරුවත පාවිචි කලේ වීඩියෝ එක මර්කර්ට් කරන්න නෙවෙයි” කාමුක දර්ශන සහිතයි.බලන්නකෝ පිස්සු හැදෙනවා.