බෝසත් පියෙකුගේ සංවේදී කතාව – තොපි කොතරම් ඉගෙනගත්තත් තොපේ දෙමවුපියන්ට බලපල්ලා – නැතිනම් තොපේ දරුවොත් තොපිට මෙහෙම කරයි .

බෝසත් පියෙකුගේ සංවේදී කතාව

ලංකාවේ බොහෝ බොහෝ දෙනා දෙමයුපියන්ට බොහොම අදරෙයි එත් මේ අතර ඇතැමුන් ,ඉගෙනගත්තට පස්සේ තම දෙමයුපියන්ට සලකන්නේ නෑ,එවැනි අසරනැවු පියෙකු කල සංවේදී කතාවේ වීඩියෝවක් පහතින් ,

කොතරම් ඉගෙනගත්තත් තොපේ දෙමවුපියන්ට බලපල්ලා
නැතිනම් තොපේ දරුවොත් තොපිට මෙහෙම කරයි .

වයසක මෑන් මිඩියා වලින් ආපු හැමෝම පුදුම වෙන්න තමන් හදපු සුපිරි හෙලිකොප්ටර් එකෙන් දාපු වැඩපාර

මාර්ග තදබද ,මාර්ගවල ප්‍රශ්න ඇති නිසා ලෝකයේ නවතම සොයාගැනීම් රාශියක් අදවනවිට වෙළදපොලට නිකුත්වී තිබෙනවා ,ඒ අතරිනුත් ගුවන්යානා ශේශ්‍රයට හිමිවන්නේ මුලික තැනක් ,ඩ්‍රෝන් යානා වැනි විවිද නව නිපැයුම් අලුත් සංස්කරණ වෙළදපොලට නිකුත්වීම සිදුවෙනවා ,අද අපි වාර්තාකිරීමට යන්නේ මෙවන් තවත් අපුරු වීඩියෝවක් ඔයාලත් බලන්න ,ඔබේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා

පොකට් ගහන කෙල්ලක් සහ කොල්ලෝ සෙට් එකක් එකතු කරන කරපු මියුසික් වීඩියෝව

පොකට් ගහල ගහලා අන්තිමට සි අයි ඩි එකට මට්ටු වෙන සීන් එකක් තියෙන කලකට පස්සේ කරපු මියුසික් වීඩියෝ එක

නන්දා මාලිනි මහත්මිය විසින් රටේ සම්පත් විකිනීමට එරෙහිව හැමෝටම දැනෙන්න ගයානා කරන ලද ගීතය

දළඳා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝදියේ ලන්සුව පැහැදිලිය
කළුගල් වලට විකුණගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ටනම් මසුරන් ඇතිව කැටේ – වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමනදනන් කෑ ගැසුවත් හතර වටේ – ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

ජයග්‍රහණයට වඩා මනුස්සකම වටිනා බව ඔප්පුකල දෙවිවරයෙක් වැනි වෛද්‍යවරයා කල අපුරු උපකාරය මෙන්න

අද speedup පාපැදි සවාරියේ අභියෝගාත්මක සිව්වන දිනය.

ඊයේ වනවිට ඉදිරියෙන් සිටි තරගකරුවන් කදු නැගීමේ අදියරෙන් පසුපසට ගෙනහැර දමන්නට බොහෝ දෙනා උත්සාහ ගත්ත. Friends කණ්ඩායමත් අද තරග බිමට පිවිසියේ ඒ බලාපොරොත්තුවෙන්. කදු සහිත මාර්ගයේ ගමන් ගනිද්දී කිරිබත්ගොඩ චින්තරා කණ්ඩායමේ දිනුකගේ පාපැදියේ රෝදයක හුලං නැතිව අසරණ වී අතරමග නතර වුනා.

අනෙකුත් ප්‍රබල කණ්ඩායම් මෙන් චින්තරා කණ්ඩායමට ආදාරක පාපැදි, වාහන කිසිවක් නැහැ. ඔවුන්ගේ ගමන් මලු ගෙන ගියේත් පසුපසින් ආ ටෙලිකොම් වාහනයකයි. ඒ මොහොතේ තරගය අමතක කර දැමූ friends කණ්ඩායමේ මීගමුව රෝහලේ වෙයිද්‍යවරයෙකුද වන හර්ෂ ජයසුන්දර සහ චූල දිසානායක සැනකින් තම පාපැදිය පසෙකට කර නතර කරමින් තම සහයක රථයට කැදවීමක් ලබා දුන්න.

සැණින් පැමිනි රථයට ගොඩවුන චූල සහ හර්ෂ තම අතිරේක රෝදයක් තම තරගකාරී දිනුකට ලබාදුන්නේ ක්‍රීඩාවට වඩා මිනිසත්කම වටිනාබවට උතුම් ආදර්ශයක් පෙන්වමින්.මෙහි විශේෂත්වය වන්නේ පසුව තිදෙනාම දෙවන පොකුරේ තරගය නිමා කිරීමයි.

දින තුනෙහිම ජයග්‍රහන ගනනය කළ විට මේවන විට ඉදිරියෙන්ම සිටින්නේ ර්‍ශ්‍ර ලංකා ටෙලිකොම් නියෝජනය කර චාමික සදුන් කුමාරයි.

මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන “SLT Speed Up” පාපැදි සවාරිය මේ වන විට  කොළඹ, පුත්තලම, වවුනියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, පසු කර මේ වනවිට බදුල්ල නගරයට පැමිණ ඇත හෙට දින  බදුල්ල සිට බණ්ඩාරවෙල ,හපුතලේ ,බෙරගල සහ පැල්මඩුල්ල පසුකර ඇඹිලිපිටියෙන්  SLT Speed Up පාපැදි සවාරිය නිම කිරීමට නියමිතයි .

තරඟයේ විශේෂ අවස්ථාවල චයාරුප කිහිපයක් පහතින් නරඹන්න .අද තරඟයේ වීඩියෝව  පහතින් නරඹන්න .


 

Amathaka Karanna Ba – Dimanka Wllalage New Song

මේ කාලේ ලංකාවේ එක එක සින්දු බිහිවෙනවා ,අලුත් සින්දු, වීඩියෝ ලිංගිකත්වය පදනම් කරගත් නිර්මාණ බොහොමයක් දවසින් දවස බිහිවෙනවා ,මෙවන් රැල්ලක් තිබෙන කාලෙක දිමංක වෙල්ලාලගේ ගයන අර්ථවත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ෂෙයාර් වෙමින් පවතිනවා ,එම වීඩියෝව පහතින් නරඹන්න

දෙවෙනි ඉනෙමේ කට්ටියම සෙට් වෙලා ,ලංකාවේ ලොකුම බයිසිකල් රේස් එක වෙනුවෙන් කරපු සුපිරි ඇඩ් එක මෙන්න

ලංකාවේ දැවැන්තම අන්තර්ජාල සේවා සැපයුම් කරු වන SLT ආයතනය විසින් මේ මස 25 සිට 29 දක්වා දැවැන්ත බයිසිකල සවාරියක් සංවිදානය කර ඇත ,එම තරගාවලිය අතර දී විශේෂ වට්ටම් නවතම තාක්ෂණික උපකරණ ,විශේෂ සේවාවන් රාශියක් සංවිදානය කර ඇත ඔබත් එකතුවන්න  SLT #SPEEDUP සමග