ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු සුදුසුකම් තියන අය දැන්ම අයදුම් කරන්න

ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු සුදුසුකම් තියන අය දැන්ම අයදුම් කරන්න අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2017-08-21 අයදුම්පත්‍රය සහ සියලුම විස්තර සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න සුදුසුකම් තියනවනම් දැන්ම අයදුම් කරන්න

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඇමති රවී සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මිට ස්වල්ප වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එම මහතා සිය ඉල්ලා අස් වීම ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින නරඹන්න .

ලංකවේ මෑත කාලීනව සිදු වුනු විශේෂම සිදුවුම – මෙතෙක් කල් මේවගේ දෙයක් වෙලා නැ

මේ වගේම සිදු වුනු වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් ලැබේවායි ලක්වැසි අපි එක සිතින් පතමු

මෙන්න දැනට ලොව සිටින භයානකම කුහුඹුවා..මිනිහෙක් අහුවුනොත් ඉවරයි බලන්නකෝ

මෙන්න දැනට ලොව සිටින භයානකම කුහුඹුවා..මිනිහෙක් අහුවුනොත් ඉවරයි බලන්නකෝ සර්පයින්ට වඩා අන්තයි මුන් වැඩිය පේන්නෙත් නෑනේ මිනිසෙක්ගේ සපා කෑවොත් විනාඩි 15ක් ඇතුලත මියයනවා

පෙම්වතිය යාලුවත් එක්ක එකතුවෙලා දුෂණය කරපු නරුම පෙම්වතා

“අනේ මට මැරෙන්න බැහැ” කියද්දී පෙම්වතිය යාලුවත් එක්ක එකතුවෙලා දුෂණය කරපු නරුම පෙම්වතා දුෂණය කල සහාසික පෙම්වතාට වයස අවරුදු 15යි රටක් කැළඹු අහිංසකාවියකගේ ජීවිතය අවසන් වූ හැටි මෙන්න

බෑග් එකත් කරේ ගෙන දවල් බත් එකත් අතින් අරගෙන යන මේ වයසක මනුස්සයා කව්රු කියලද ඔබ හිතන්නේ

බෑග් එකත් කරේ ගෙන දවල් බත් එකත් අතින් අරගෙන යන මේ වයසක මනුස්සයා කව්රු කියලද ඔබ හිතන්නේ මේ කව්ද කියල දැනගත්තොත් ඔයාලට අදහගන්න බැරිවෙන බවනම් සත්තයි අපේ රටෙත් සරලයි සරලයි කියල කෑ ගහන අයට පේන්න Share කරන්න

වෙඩින් එකට ලෑස්ති වෙන්න සැලුන් එකට ගිය තංගල්ල පැත්තේ මනමාලියක් අන්දන ගමන් අඩනිරුවතින්ම කල නොහොඹිනා වැඩේ

වෙඩින් එකට ලෑස්ති වෙන්න සැලුන් එකට ගිය තංගල්ල පැත්තේ මනමාලියක් අන්දන ගමන් අඩනිරුවතින්ම කල නොහොඹිනා වැඩේ හවස් වෙන්න කලින් අඩනිරුවතින් කල නොහොඹිනා වැඩේට මනමාලිට පව් පඩිසන් දෙයි වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න

බුලත් කෑමෙන් අපට ලැබෙන සෞඛ්‍යමය ප්‍රථිලාභ 07 ක්

ඉන්දියාව වැනි ආසියාතික රටවල බුලත් නැතුවම බැරි ‌ආයුර්වෙිද වටිනාකමක් ඇති ශාකයකි. මෙය විශේෂ උත්සව වලට නැතුවම බැරිය. බොහෝ පුද්ගලයන් කෑමට පසු අනිවාර්යයෙන් බුලත් කෑමට ගති. බුලත් කෑමෙිදී ඒ සමග පුවක්, දුමිකොල, හුනු සහ වෙනත් රසගන්වන දේවල් එකතු කරගනී. බුලත් කෑමෙන් පළිකා ඇතිවන බව අප දන්නා නමුත්, පුවක්, හුනු, දුමිකොල නොමැතිව බුලත් කොලය පමනක් කෑමෙන් විටමින් සී, කැල්සියමි, තයිමින්, නිකොටින් අමිලය, රයිබොප්ලොවින් සහ කැරොටින් යන පෝෂ්‍ය කොටස් ලබාගත හැක. බුලත් වල ඇති තවත් ගුණාංග 07 ක් පහත දැක්වෙි. 

1. වෙිදනා නාශකයකි ලෙස භාවිත කල හැක.
තලාගත් බුලත් කොල ඔබෙි ශරීරයේ වෙිදනා ඇතිවන ඔිනැම ස්ථානයක ආලේප කිරීමෙන් හා තුවාලයකට බෙහෙත් බැදීමෙි දී බුලත් කොලයක් තබා බෙහෙත් බැදීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැක. තවද බුලත් සපා ගිලිමෙන් අභ්‍යන්තර වෙිදනා වලට සුවයක් දැනේ. බුලත් කොලවල යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර සන්ධි මස්පිඩු වල ආලේප කිරිමෙන් වේදනාවන් අඩුවි යයි. බුලත් කොල යුෂ පානය කිරිමෙන් ඔළුවෙ කැක්කුමට සහනය ලබාගත හැක.

2. බඩෙි අජීර්න සදහා 
බුලත් කොලයේ ඇති PH අගය සාමාන්‍ය නිසා ආමාශයේ ඇතිවන ආබාධ සදහා සදහා සුවයක් ලබා ගත හැක. බුලත් යුෂ දිනපතා පානය කිරීමෙන් මලබද්ධය නැති වෙි. බුලත් කොල 4 ක් 5 ක් ගමිමිරිස් කුඩු ස්වල්පයක් සමග වතුරෙන් තමිබා එම දියරය දිනකට තේ හැදි 2 ක් බිමට දීමෙන් කුඩා දරුවන්ගේ අජිර්න සදහා දියහැක. දිනපතා බුලත් කොලයක් හෝ කැමෙන් රුධිර සංසරනය වේගවත් වෙි, බඩෙි අමාරැව නැති වෙි, අමිල පිත්ත රෝගයට ඉතා ගුනදායි වෙි.
3. ප්‍රසන්න මුවක් සදහා,
බුලත් වලින් සාදාගන්නා තෙල් වලින් කට සේදීම මගින්, කටෙි ඇති විෂබීජ , බැක්ටීරියා ආසාදන වලක්වා ප්‍රසන්න සුවදක් ඇතිවෙි.

4. ස්වසන ආබාධවලට සහනය

බුලත්කොලයක් රත්කර එට අබ තෙල් දමා පපුවේ ගැල්වීමෙන් පපුවේ ඇතිවන හිරවීමි වසමනය කර ගතහැක. කරදමුංගු, කුරැදු හා බුලත් කොල එකට තැමිබීමෙන් කැස්ස සදහා පැනියක් හදාගතහැක.
5. මූත්‍රා වැඩිපුර පිටවීම.
බුලත්තකාල යුෂ දිනපතා පානය කිරීමෙන් ලේවල සීනි මට්ටම අඩුකරගත හැක. තලාගත් බුලත් කොල කිරි සමග පානය කිරී‌මෙන් මූත්‍රා ආසාදන සුවකරගත හැක.

6. රුව වඩවා ගැනිම සදහා
කහ සහ බුලත් කොල තලා සමෙි ඇති තුවාල, කුෂ්ඨ තිබෙන ස්ථානවල ආලේප කර සහනය සලසාගන්න. උනුසුමි වතුර ටිකක් ගෙන එයට බුලත් කොල දමා මද වේලාවක් තබා එම වතුරෙන් මුහුන සේදීමෙන් පැහැපත් සමක් ලබාගත හැක.

7. ලිංගික තෘප්තිය වැඩිකර ගැනීම සදහා
ආහාර ගැනීමෙන් පසු බුලත් කොල 1 ක් 2 ක් කෑමෙන් කිසිම අතුරු උපද්‍රවයකින් තොරව ලිංගික බෙලහිනතාවය නැතිකර ගත හැකියි. සැෆ්රන් , කරදමුංගු, වියලි මිදි සමග බුලත් ආහාරයට ගැනීමෙන් කාම වර්ධනය විමට උදවිවෙි.

සිංදුවකට මහින්දගේ නම දාලා කියන්න ගිහින් ගායන ශිල්පී සුනිල් පෙරේරා ගුටි කාපු හැටි

සිංදුවකට මහින්දගේ නම දාලා කියන්න ගිහින් ගායන ශිල්පී සුනිල් පෙරේරා ගුටි කාපු හැටි වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රීයේදී සීදූවේ හෝටල් පරිශ්‍රයකදී මෙම සිදුවීම සිදුවී ඇත නිවේදකයාටත් සුළු ප්‍රහාරයක්

එකදිගට පැය 24ක් තුල කාන්තාවන් 57ක් සමඟ යහන්ගතවී තරුණයකු ලෝක වාර්තාවක් පිහිටුවයි

එකදිගට පැය 24ක් තුල කාන්තාවන් 57ක් සමඟ යහන්ගතවී තරුණයකු ලෝක වාර්තාවක් පිහිටුවයි