අනුෂ්කා එක්ක කපුගෙදර සෙල්ෆි ගහද්දි කෝලි දඹුල්ලේ ඉඳන් කියපු කතාව මෙන්න

මීට ටික වෙලාවකට කලින් චාමර කපුගෙදර අනුෂ්කත් එක්ක ගහපු සෙල්ෆියක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළවෙලා තිබුණා. කෝලිත් ඊට සුළු මොහොතකට පසු දඹුල්ලේ ඉඳන් ඡායාරුපයක් සිය Twitter ගිණුමට එකතු කරමින් කියපු කතාව මෙන්න පොරටනම් කිසිම ගානක් නෑ වගේ

සංගක්කාරගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව “මේ යන විදියට කණ්ඩායමට නැවත එන්න හිතෙනවා”

සංගක්කාරගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව “මේ යන විදියට කණ්ඩායමට නැවත එන්න හිතෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරුවා කවුරුන් වුවත් ඔවුන්ට “එකපාරටම මැජික් පෙන්විය නොහැකි” බව පවසන කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර,

ලෝකශුර බෝල්ට්ගේ කාලය ඉවරද? සියල්ල කණපිට හරවමින් බෝල්ට් ඇදගෙන වැටෙයි

උසේන් බෝල්ට් අවසානයි – සියල්ල කණපිට හරවමින් බෝල්ට් ඇදගෙන වැටිලා ක්‍රීඩා ලෝලීන් සියල්ල මවිතවී බලාසිටි ලෝකශුරයා අතරමඟ නවතී ලෝකශුර බෝල්ට්ගේ කාලය ඉවරද? මෙන්න එම තරඟයේ දර්ශන සහිත වීඩියෝව

ලෝක ශුර උසේන් බෝල්ට් ලොවම මවිත කරමින් පළමුවරට තරඟයක් පරාජය වෙයි තරඟයෙන් තුන්වැනියා වෙයි

ලෝක ශුර උසේන් බෝල්ට් ලොවම මවිත කරමින් පළමුවරට තරඟයක් පරාජය වෙයි තරඟයෙන් තුන්වැනියා වෙයි ප්‍රථම ස්ථානය දිනූ ඇමරිකානු ක්‍රීඩකයා උසේන් බෝල්ට් ලඟට පැමිණ දනින් වැටී ආචාර කරයි

ක්‍රිකට් පිටියේ කිසිම දවසක වැරදිලාවත් “නෝ බෝල්” යැව්වේ නැති සුපිරි පන්දු යවන්නන්

ක්‍රිකට් පිටියේ කිසිම දවසක වැරදිලාවත් “නෝ බෝල්” යැව්වේ නැති සුපිරි පන්දු යවන්නන් පස්දෙනා මෙන්න එම මැච් එකකවත් කිසිම නිපන්දුවක් නෑ ක්‍රිකට් පිස්සෝ අනිවාරෙන් දැනගෙන ඉන්න ඕනේ දෙයක් මෙන්න මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

හතරේ සිමාවෙන් එපිට සිටි අපේ රටේ පොඩි කොල්ලෙක්ට කෝලි කරපු බලු වැඩේ

විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරීමේදී දක්ෂයෙක් වුනත් හැමෝටම ඔහුව දිරවන්නේ නැත්තේ ඔහුගේ තියන දඩබ්බර පණ්ඩිත ගති නිසයි.ඊයේ නැවතත් ඔහුගේ එම ගති මතුවුණා පහත වීඩියෝ එක තියනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා

මුළු ලෝකෙට දැනෙන්න ශ්‍රී ලංකාව ගැන “විරාත් කෝලී” කිව්ව දේ මෙන්න

ශ්‍රී ලංකාව ගැන මුළු ලෝකෙට දැනෙන්න “විරාත් කෝලී” කිව්ව දේ මෙන්න කෝලීගේ මේ ප්‍රකශය ලංකාවේ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් ඇතිකරයි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

ඉන්දියානු පිලේ ජඩේජා කෝලිත් එක්ක එකතුවෙලා අපේ දිල්රුවට අපහාස කල හැටි කැමරාකරු ලොවටම පෙන්වයි

ඉන්දියානු පිලේ ජඩේජා කෝලිත් එක්ක එකතුවෙලා අපේ දිල්රුවට අපහාස කල හැටි කැමරාකරු ලොවටම පෙන්වයි විරාත් කෝලි සහන ශාස්ත්‍රී ඇතුළු පිරිස දත් 32කම එලියට දමාගෙන හිනාවෙයි මෙන්න වීඩියෝව

මෝඩ හරකා ජඩේජා

Posted by Sanu Perera on Wednesday, July 26, 2017

ඉන්දීය ක්‍රීඩිකාව යක්ෂයාවේශ වෙමින් සිය ශතකය සමරු හැටි මෙන්න

ඉන්දීය ක්‍රීඩිකාව යක්ෂයාවේශ වෙමින් සිය ශතකය සමරු හැටි මෙන්න තමන්ගේ පැත්තේ සහයක ක්‍රීඩිකාවට බැන බැන ශතකය සමරු හැටි මෙහෙම දෙයක් මිට කලින් වෙලාම නැතිලු මේ තමයි ලෝක ඉතිහාසයේ කෙන්තියෙන්ම සමරපු පළමු ශතකය

හම්මෝ වස

Posted by Sanu Perera on Thursday, July 20, 2017

සුපිරි ඉන්දියානු ක්‍රිකට් පිල ලංකාවට පැමිණෙයි ඉන්දියානු ක්‍රීඩක කෝලි එක්ක සෙල්ෆි ගහන්න කෙල්ලෝ පොරකයි

සුපිරි ඉන්දියානු ක්‍රිකට් පිල ලංකාවට පැමිණෙයි ඉන්දියානු ක්‍රීඩක කෝලි එක්ක සෙල්ෆි ගහන්න කෙල්ලෝ පොරකයි මේ මස 26 වනදා පළමු ටෙස්ට් තරඟය ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එක්දින තරඟ ආරම්භ වන්නේ අගෝස්තු මස 20 වනදායි.