පියයුරු පිළිකා පහසුවෙන්ම හදුනාගත ගත හැකි ලකෂණ 07 ක්

ඔබේ ශරීරයේ සමහර සෛල පාලනය කල නොහැකි ආකාරයට පටක වටේට පැතිරීම පිළිකාවක් වේ . පියයුරු පිළිකාවකදී පියයුරේ කැටියක් වැනි දෙයක් X ray පරීක්ෂණයක් මගින් දැකගත හැකිය. මෙම පිළිකා විශේෂය පැතිරීම පියවරෙන් පියවර සිදුවේ . එය පළමු අවධියේම හදුනා ගැනීමෙන් මෙය සුවකර ගත හැකිය.

තනපුඩුව වටේ රැලිගැසීම හා ගැටිති ඇති වීම මෙම පියයුරු පිළිකාවල විශේෂ ලක්ෂණයකි. මෙය තනපුඩුවෙන් ආරමිභ වී පියයුරේ විවිධ ස්ථාන වලට ගමන් කරයි. එය පහසුවෙන් හදුනාගත හැකි ලක්ෂණ කිහිපයක්පහත දැක්වේ .

https://www.curejoy.com- breast cancer.

1. පියයුර ආසන්න ස්ථාන ඉදිමීම.
පියයුරු පිළිකා සෑදුන විට පියයුර පෙදෙසේ එනමි වසා පද්ධතියට අයත් කිහිලි, බෙල්ල වැනි ස්ථාන වල ඉදිමී ගැටිති ඇතිවේ. එවැනි තත්වයක් තිබෙනමි පිළිකා අවදානමක් ඇත්දැයි පරීක්ෂා කර ගන්න.

2. උරහිස පෙදෙස වේදනාව
පියයුරු පිළිකා තරමක් පැතිරීයාමත් සමග උරහිස පෙදෙස වේදනා ගෙන දෙයි. එසේ වන්නේ පිළිකා සෛල , ග්‍රන්ථිමය පටක ඔස්සේ පපුව හරහා පිටකොන්ද පෙදෙසට තල්ලුවීමෙනි. මෙම පිළිකා සෛල ඇටකටු වලට ඇතුළු වීමෙන් අස්ථි පිළිකා ඇති වේ .

3. ඉකිලි පෙදස වේදනා ඇතිවීම
පියයුරු පිළිකා පළමුව වසා පද්ධතියට ඇතුළු වීමත් සමග කිහිලි පෙදෙස වේදනා ගෙන දෙයි. මෙම තත්වය මෙම අවදියේම හදුනා ගැනීමෙන් සුව කර ගතහැක.

4. තනපුඩුවෙන් දියරමය ද්‍රව්‍යක් පිටවීම.

පියයුරු පිළිකා ආරමිභ වන්නේ තනපුඩුවෙනි. තනපුඩුවේ ස්වාභාවය, පැහැය හා හැඩය වෙනස් වේ . ඒ සමගම තනපුඩුවෙන් ලේ මිශ්‍ර දියර වර්ගයක් පිටවේ.

5. පියයුර කසන සුළුබව.

Source -https://www.curejoy.com – breast cancer self check, healthy lifestyle concept

පිළිකා සෛල මගින් ලේ නහර හා වසා නාල අවහිර කිරිමෙන් සමෙි සජල භාවය නැතිවීමෙන් කසන සුළුබව ඇතිවෙි. මෙම හේතුව නිසා පියයුරේ බිබිලි හටගනී. මෙවා සාමාන්‍ය ආලේපන මගින් සුවනොවෙනු ඇත.

6. පියයුරේ ප්‍රමාණය හා හැඩය වෙනස් වීම.
පියයුරු පිළිකාවක් සෑදුන විටදී ඔබගේ පියයුරේ රවුමි හැඩය වෙනස් වී ඔිවලාකාර හැඩයක් ගනී. පියයුර පහතට එල්ලා වැටේ. පියයුර දුර්වල හා හිරකරන ස්වාභාවයක් ඇති වේ.

7. කලන්ත ගතියක් ඇති වීම.
ඔබට නිතර කලාන්ත ගතියක් පවතී නමි එයින් පැහැදිලි වෙන්නේ පිළිකා සෛල පැතිරීම වැඩි වී දුරදිග ගිය අවදියකට පැමිණ ඇති බවයි. මෙම කලාන්ත ගතිය ඇති වන්නේ පිළිකා සෛල ලේ නහර වලට තල්ලු වීමෙන් හා පැතිරීමෙන් අස්ථි ඇටමිදුළු දක්වා පැතිරීමෙන්ය. එවිට ශරීරයට දැඩි වෙහෙසක් හා කලන්ත ගතියක් ඇති වේ. මෙම තත්වය සුවකිරීමට තරමක් අපහසුය.

පිළිකාවක් හැදෙන්න කලින් ශරීරයේ මතුවෙන ලක්ෂණ මෙන්න මේ ලක්ෂණ ඔබටත් තියනවනම් වහාම වෛද්‍යවරයකු හමුවන්න

පිළිකාවක් හැදෙන්න කලින් ශරීරයේ මතුවෙන ලක්ෂණ මෙන්න මේ ලක්ෂණ ඔබටත් තියනවනම් වහාම වෛද්‍යවරයකු හමුවන්න මේ ලක්ෂණ ගැන ඔබත් දැනුවත් වන්න පිටතට පිළිකාව මතුවෙන විට සියල්ල සිදුවී හමාරයි

කොන්දේ අමාරුව නිට්ටාවටම හොඳකරගන්න නිවසේදීම හදාගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් මෙන්න

පිටකොන්දේ ඇතිවන ගැස්ම සදහා ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රථිකාර ක්‍රම කිහිපයක්.
කොන්දේ ඇතිවන ගැස්ම ඇති වන්නේ මස්පිඩු වල ඉබේ ඇති වන සංකෝචනයන් නිසාය. මෙය විටක අධික වෙිදනාවක් ගෙන දෙයි. මෙයට හේතු වන කාරනා කිහිපයකි.

හිංසාකාරී මස්පිඩු, බලනහර හා අස්ථි, අධික බර ඉසිලීම,උදරයේ මස්පිඩු දුර්වල වීම.ආතරයිටිස් හා කොදු ඇටයක් පිපිරීම.

ඉහත දැක්වූ කරුනු නිසා ඇති වන ගැස්ම ඉතා වේදනාකාරී වේ. ඒ සදහා ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රථිකාර ක්‍රම 4 ක් පහත දැක්වේ .

1. වේදනාකාරී ප්‍රදේශයේ අයිස් බෑග් එකක් තබන්න.
අයිස් තැබීම මගින් පිටකොන්ද ගැස්ම ඇති ප්‍රදේශයේ වෙිදනාව අඩුකර ගත හැක. අයිස් කැට තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් ඔතා පිටකොන්දේ තබා විනාඩි 15 ක් පමන සමිබාහනය කරන්න.

2. කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
පිටුපස ප්‍රදේහයේ ගිනි අවුලන සුළු ගැස්ම රෝගයට හොදම විසදුමකි කෝමාරිකා. පීඩාකාරී මස්පිඩු , පටක සහ බලනහර ලවෙිදනාවන් හා ඉදිමුම මෙමගින් සුවපත් කර ගත හැක.
නැවුම් කෝමාරිකා කොලයක් ගෙන එහි මදය සූරා ගන්න. එය පෑන් එකකට දමා එයට කහ කුඩු තේ හැදි 2 ක් දමා කලවමි කර රත් කරන්න. මෙම ආලේපය වෙිදනාකාරී ස්ථානයේ හොදින් ආලේප කරන්න.

3. කහ ආලේපනය.
කහ ගොඩක්ම පාවිච්චි කරනුයේ කුළුබඩුවක් ලෙසය. එයට විෂබීජ නැසීමේ හා වෙිදනාව අඩු කිරීමෙි විශේෂ හැකියාවක් ඇත. බටර් තේ හැදි 3 ක් රත්කර එයට කහකුඩු දමා ආලේපය සකස් කර ගන්න. මෙය පිට කොන්ද පෙදෙසේ දිනපතාම ආලේප කිරීමෙන් මස්පිඩු වෙිදනා ඇතළු සියළු වෙිදනාවන් අඩු කර ගත හැක.

4. එඩරු තෙල් පිටකොන්ද ගැස්මට එඩරු තෙල් හොදම සත්කාරයකි.
එඩරු තෙල් ස්වල්පයක් ගෙන රත් කරන්න. රෙදි කැබැල්ලක් භාවිතයෙන් තෙල්ටික හොදින් ආලේප කර සුමුදු ලෙස සමිබාහනය කරන්න. දිනකට දෙවරක් කිරීමෙන් වෙිදනාව අඩුකර ගත හැක.

අඩු වයසින් ලිංගික සම්බන්ධතා ආරම්භ කරන සහ බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන් ගැන නවතම හෙළිදරව්ව

අඩු වයසින් ලිංගික සම්බන්ධතා ආරම්භ කරන සහ බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන් ගැන නවතම හෙළිදරව්ව උඩ දාගෙන සෙල්ලම් නැටුවා වගේ නෙමෙයි විඳවන්න වෙනකොට මෙන්න නවතම සොයාගැනීම වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

 

අලුතෙන් ජිම් ගිය කෙනෙක්ට FIT METHOD එකෙන් WORKOUT එකක් හදාගන්න හැටි

අලුතෙන් ජිම් ගිය කෙනෙක්ට FIT METHOD එකෙන් WORKOUT එකක් හදාගන්න හැටි ලංකාවේ ජිම් ගැන බොහෝ දෙනෙක් නොදන්නා නිසා ඒ පිලිබඳ මනා අවබෝධෞඅක් ලබාදීම සඳහා Lanka Gym නමින් ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබෙනවා එහි පළවූ අලුත්ම වීඩියෝවයි මේ

අමිල පිත්ත රෝගය හෙවත් ගෑස්ටරයිසිස් සුව කරගැනීමට අපි එදිනෙදා කනුගමනය කල යුතු පුරුදු

අමිල පිත්ත රෝගය සුව කරගන්නා ක්‍රමය අමිල පිත්ත රෝගය හෙවත් ගෑස්ටරයිසිස් ලෝකයේ බොහෝ දෙනා පිඩා විදින ඉතා වෙිදනාකාරී රෝග ලක්ෂන ඇති රෝගයකි. මෙම තත්වය ඇති වන්නේ අපගේ වැරදි ආහාර රටාවන් නිසාය. ඔබ මුඛයෙන් කැබලි කරගන්නා ආහාර අගුර හරහා අන්තනාලිකා හරහා ආමාශයට යන මාර්ගයේදී පිදායක ස්නායු මගින් විවිධ අමිල නිපදවෙි. ආමශයේ දී අමිල හා පිත එකතු වීමෙන් මෙම රෝගය ඇති වෙි.

ආමිලිතාව වැඩි ආහාර ගැනීමෙන් මෙම අමිල හා පිත නිපදවීම වැඩි වෙි. එවිට මෙම රෝගය ඇතිවිය හැක. මෙම රෝගය හදුනාගැනීමට පහත රෝග ලක්ෂන ඇතිදැයි බලන්න. පපුවේ දැවිල්ල හා වෙිදනාව කැමට පසුව උගුරට එ්ම කුඩා ආහාර ප්‍රමානයක් ආහාරයට ගත්තත් බඩ පිරිලා වගේ දැනීම කැසස හෝ ඇදුම කට තිත්ත ගතිය හා වමනය ඉහත රෝග ලක්ෂන ඇත්නමි ඔබට මෙම රෝගය වැලදී ඇති බව කිව යුතුය. ඒ සදහා නිසි ප්‍රතිකාර ලබාගන්න. නැතිනමි අන්නනාලිකාවල පිළිකා ඇතිවන බව වෛද්‍යවරැන්ගේ මතයයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ දී අමිල හා පිත නිපදවීම අඩාල කිරීම සදහා බෙහෙත් ලබාදෙයි. මෙි බෙහෙත් අඛන්ඩවම පාවිච්චි කල යුතුය.

බඩෙි අමාරු” ඔක්කාරය, පාචනය ඔළුවෙි කැකිකුමි වැනි රෝග මෙම රෝගයට බෙහෙත් ගන්නා විට අතරු ආබාධ ලෙස වැලදිය හැක. සාමිප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයේ දී ආමාශයේ මධ්‍ය ලක්ෂයේ , ඇගිලි, ඇස් වල නිල වලට ඉතා නිවරදිව කටුචිකිත්සාව කිරීමෙන් හා කසාය පානය කිරීනේ මෙම රෝගය නිටිටාවටම සුව කරගත හැක. මෙම ක්‍රමය මගින් අතුරැ ආබාධ කිසිවක් සිදු නොවෙි. කෙසේ වෙතත් මෙම රෝගයෙන් මිදිම සදහා ආහාර පාලනය හා වැරදි ජීවන රටාවන්ගෙන් ඈත්විය යුතුයි. ඒ සදහා පදහා පහත පරුදු ඇති කර ගන්න.

1.පෙති වලට වඩා දියරමය බෙහෙත් වර්ගයක් භාවිත කරන්න.

2. නිදාගැනීමට පැය දෙකකට කලින් වත් ආහාර ගන්න.

3. කෑමට පසු අතුරපස හා කෝපි බීමෙන් වලකින්න.

4. නිතරම ශරිරයෙේබර හා රැධිර පීඩනය පිළිබද සැලකිලිමත් වන්න.

5. නිතරම ප්‍රනීත ආහාර පාන වර්ග ගන්න.

6. සැහැල්ලු ඇදුමි අදින්න.

7. චුයින්ගමි නිතරම සැපිමෙන් ආමාශය පිරිසිදු වෙි. ‘ කැෆෙන් , සුදු ළුනු, ළුනු, පෙපර්මන්ටි, ඇල්කොහොල්, චොක්ලටි, තක්කාලි, තෙල් සහිත බැදපු ආහාර වලින් ඉවත් වීම.

ඔබේ මුහුණ,අත් අව්වට අඳුරු පැහැ වෙලාද? සැනෙකින් අඳුරු පැහැය ඉවත්කරන විශ්මිත සත්කාරය මෙන්න

ඔබේ මුහුණ,අත් අව්වට අඳුරු පැහැ වෙලාද? සැනෙකින් අඳුරු පැහැය ඉවත්කරන විශ්මිත සත්කාරය මෙන්න ගෙදරදීම හදාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් ඕනේ මෙන්න බලන්නකෝ වැඩේ කරගන්න විදිය මේ වීඩියෝවෙන්

දෙබිඩි නිකටක් double chin තියනවද? බලාගෙන ඉන්න එපා එය ලෙඩ රෝග රැසකට හේතුවිය හැක

ඔබටත් තිබෙන්නේ දෙබිඩි නිකටක්ද? බලාගෙන ඉන්න එපා එය ලෙඩ රෝග රැසකට හේතුවිය හැක තවත් පවා වුවහොත් ඔබේ ජීවිතය අනතුරේ විනාඩියක් වැයකර මේ වීඩියෝව නරඹා මේ පිලිබඳ දැන්ම දැනුවත් වෙන්න

ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රාණු පිටවෙනවද? මෙන්න එකට 100% සාර්ථක විසඳුමක්

ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රාණු පිටවෙනවද? මෙන්න එකට 100% සාර්ථක විසඳුමක් නොදන්නා පෙති වර්ග බොන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් මේ වීඩියෝව අනිවාරෙන් බලල ඉන්න මෙන්න එම ව්සිතර සහිත වීඩියෝව

අනෝදා කොළ වල ඇති සුවිශේෂ වූ මේ විශ්මිත ගුණ ගැන ඔබ දැන සිටියාද?

අනෝදා කොළ වල ඇති සුවිශේෂ වූ මේ විශ්මිත ගුණ ගැන ඔබ දැන සිටියාද? ඇමරිකාවේ හා දකුණු ආසියාවේ බහුලව වැඩෙන අනෝදා යනු බොහෝ රටවල වැඩෙන ඉතා බහුල පලතුරකි. සම්ප්‍රදායක් ලෙස විශ්වාස කෙරෙන සෞක්‍යමය වශයෙන් බොහෝ වාසි අත්කර දෙන අනෝදා කොළ අගනා ඔසුවකි.