ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි

ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා රට අතහැර යනවා කියලා පසුගිය දවසක කිවුවනේ ඔන්න ඒ දවස අද උදාවෙලා ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි

 

නෙහාරා සහ මේනක රාජපක්ෂ අමරිකාවේ ගෙවන ජීවිතය ගැන කියයි “ඇත්තෙන්ම අපි මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස්”

නෙහාරා සහ මේනක රාජපක්ෂ අමරිකාවේ ගෙවන ජීවිතය ගැන කියයි “ඇත්තෙන්ම අපි මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස්” අමරිකාවට ගිහින් ඉන්න මේනක සහ නෙහාරා මේ දිනවල අමරිකාවේ ගෙවන සුන්දර ජීවිතය ගැන පසුගිය දිනක පුවතකට අදහස් දක්වමින් කියලා තිබුණේ මෙන්න මේ විදිහට..

දික්කසාදයෙන් පසු තමන්ගෙන් වෙන්වී පූර්ණිකා ලග ඉන්න සිය දරුවා ගැන සහන් තැබූ සංවේදී සටහන

දික්කසාදයෙන් පසු තමන්ගෙන් වෙන්වී පූර්ණිකා ලග ඉන්න සිය දරුවා ගැන සහන් තැබූ සංවේදී සටහන අහිමි වූ පියසෙනෙහස ගැන සොවින් තැවෙන සහන් තැබූ සංවේදී සටහන

බබාලා 3 දෙනෙක් ඉන්නවා කියල හිතන්නවත් බැරි නිළිය අශිකා මෙතසිංහගේ සොඳුරු කැදැල්ල

අශිකා මෙතසිංහ කිව්වම හැමෝම ගොඩක් අඳුරන චරිතයක් ඔබ හීනෙකින්වත් හිතුවද ඇයට දරුවන් තිදෙනෙකු සිටින බව ඇයගේ රුපය දැක්කහමනම් කිසිවෙකුටවත් එකනම් කියන්න බෑ දරුවන් 3 දෙනෙකුගේ මවක් කියලා හිතන්නවත් බැරි රංගන ශිල්පිනී “අශිකා මෙතසිංහ”ගේ සොදුරු කැදැල්ල

අම්මයි දුවයි සුරංගනාවියෝ වගේ ඇඳලා ගත්ත “සිදූ” ටෙලිනාට්‍යයේ මලීගේ පුංචි දියණියගේ උපන්දින සාදය

අම්මයි දුවයි සුරංගනාවියෝ වගේ ඇඳලා ගත්ත “සිදූ” ටෙලිනාට්‍යයේ මලීගේ පුංචි දියණියගේ උපන්දින සාදය. සිදූ ටෙලිනාට්‍යයේ හැමෝම පුංචි දෝණිගේ උපන්දින සාදයට එයි මෙන්න එම උත්සවයේ සොඳුරු ඡායාරුප

 

ජනප්‍රිය ගයක චිලී විවාහ වෙයි? මෙය ඇත්තක්ද? බුකිය කැළඹු ඡායාරුප පෙළ මෙන්න

ජනප්‍රිය ගයක චිලී විවාහ වෙයි? මෙය ඇත්තක්ද? ඊයේ බුකිය පුරාම ගින්නක් සේ පැතිරගිය ඡායාරුප පෙළක් තමයි අපි මේ ගැන සොයාබලන විට අපිට දැනගන්න ලැබුනේ රුපවාහිනී රන්හුය වැඩසටහන සඳහා කල ෆොටෝෂුට් එකක් කියලයි මෙන්න බලන්නකෝ චිලි මනමාලයෙක් වුන හැටි

ලංකාවම හඳුනන “අමායා අදිකාරී” නැවතත් සුන්දර මනාලියක් වෙයි..

අතුල අධිකාරී කියන්නේ ලංකාවම දන්නා හඳුනන චරිතයක් අතුල අදිකාරී ගේ ආදරණීය බිරිද “අමායා අදිකාරී”නැවතත් සුන්දර මනාලියක් වෙයි.. ඇය මෙහෙම මනාලියක් ලෙස හදවි තිබෙන්න ෆොටෝශුට් එකකට කියල තමයි අපිට ආරංචිය බලන්නකෝ එම ඡායාරුප පෙළ

චන්න පෙරේරාගේ ආදරණීය පියාණන් මෙලොවින් සමු ගනී අපිත් ඔහුට නිවන්සුව පතමු නේද යාලුවනේ

චන්න පෙරේරාගේ ආදරණීය පියාණන් මෙලොවින් සමු ගනී අපිත් ඔහුට නිවන්සුව පතමු නේද යාලුවනේ රංගන ශිල්පින් විශාල පිරිසක් අවසන් ගෟරව දැක්වීමට පැමිණෙයි මෙන්න එම අවමංගල්‍ය උත්සවේ ඡායාරුප

 

මහින්දානන්ද අලුත්ගමගේ අලුතෙන් විවාහ වූ පවුලත් එක්ක ඇමරිකාවේ ගිහින් විනෝද වූ හැටි

මහින්දානන්ද අලුත්ගමගේ අලුතෙන් විවාහ වූ පවුලත් එක්ක ඇමරිකාවේ ගිහින් විනෝද වූ හැටි මහින්දානන්ද අලුත්ගමගේ නව විවාහයෙන් පසු සිය අලුත් පවුල සමගින් ඇමරිකාවේ නිව්යෝක් නුවර කළ සංචාරයක ඡායාරූප පෙළක් ෆේස්බුක් ඔස්සේ නිකුත්කර තිබෙනවා එම ඡායාරුප පහතින්

ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ මාලිගාව සහ ඔහු භාවිතා කරන සුපිරිම වර්ගයේ මෝටර් රථය මෙන්න

ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ මාලිගාව සහ ඔහු භාවිතා කරන සුපිරිම වර්ගයේ මෝටර් රථය මෙන්න ඔයාලත් බලන්නකෝ කාගෙන්වත් හොරකම් නොකර තමන්ගේ දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් රොෂාන් ජීවිතය විඳින හැටි රොෂාන් ඔබට අපගේ උණුසුම් සුබපැතුම්