මුළු රටටම ආදර්ශයක් දෙමින් අනුෂ්කා සහ කෝලි දඹුල්ලේදී පැළ සිටුවයි කෝලි ඇත්තටම ආඩම්බරයි

අද දිනයේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අද අලියා හෝටලයේදී පැළ සිටුවීමේ වැඩසටහනකට සහභාගී වුනා එම අවස්ථාවදී ලබාගත් ඡායාරුප සහ වැඩිදුර විස්තර සහිත වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *