බෝසත් පියෙකුගේ සංවේදී කතාව – තොපි කොතරම් ඉගෙනගත්තත් තොපේ දෙමවුපියන්ට බලපල්ලා – නැතිනම් තොපේ දරුවොත් තොපිට මෙහෙම කරයි .

බෝසත් පියෙකුගේ සංවේදී කතාව

ලංකාවේ බොහෝ බොහෝ දෙනා දෙමයුපියන්ට බොහොම අදරෙයි එත් මේ අතර ඇතැමුන් ,ඉගෙනගත්තට පස්සේ තම දෙමයුපියන්ට සලකන්නේ නෑ,එවැනි අසරනැවු පියෙකු කල සංවේදී කතාවේ වීඩියෝවක් පහතින් ,

කොතරම් ඉගෙනගත්තත් තොපේ දෙමවුපියන්ට බලපල්ලා
නැතිනම් තොපේ දරුවොත් තොපිට මෙහෙම කරයි .

වෛද්‍ය තාරක “සුමේධ” හිමියන් නමින් සසුනට එක්වෙයි

වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 7 ක් සේවය කළ තාරක “සුමේධ” හිමියන් නමින් සසුනට එක්වෙයි අපිත් උන්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේව කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමු

නිවසේ ප්‍රධාන දොරටුව ආශ්‍රිතව දෝෂ 18 ක් මෙන්න මේවා තියනවානම් ඔබ දුප්පත් වෙයි

නිවසක් සැදීමේදී වස්තු දෝෂ පරික්ෂ කිරීම ඉතා වැදගත් වෙනවා .මන්ද ඉතා ලොකු මුදලක් වැයකර සාදන ලද නිවාස ,යම් යම් වස්තු දෝෂ නිසා නිවැසියන්ට පිඩා ගෙන එනු ලබනවා ,පහත වීඩියෝව නරඹා ඔබේ අදහස් අපසමග බෙදා ගන්න ,

නිවසේ ප්‍රධාන දොරටුව ආශ්‍රිතව දෝෂ 18 ක් මෙන්න මේවා තියනවානම් ඔබ දුප්පත් වෙයි දැන්ම කියවන්න මෙයින් එකක් හෝ තිබේනම් ඔබේ දියුණුවට බාධාව මෙය විය හැකියි යහළුවන්ටත් මෙම වීඩියෝව නරඹන්න Share කරන්න

අතුල හා අමායා විවාහ වෙයි? සුරංගනා ලෝකයක් වගේ සරසලා ගත්ත වෙඩින් එකේ ඡායාරුප මෙන්න

අතුල හා අමායා විවාහ වෙයි සුරංගනා ලෝකයක් වගේ සරසලා ගත්ත වෙඩින් එක ඡායාරුප මෙන්න සමිතා විවාහ උත්සවය ආවද? බුකිය කැළඹු ඡායාරුප පෙළ මෙන්න ඔයාලත් බලන්නකෝ පට්ටම ලස්සනයි

ගැටගැසුණු නහර ඉක්මනින් සුව කරන ලොවක් මවිතකළ විශ්මිත ප්‍රතිකාරය මෙන්න

ගැටගැසුණු නහර ඉක්මනින් සුව කරන ලොවක් මවිතකළ විශ්මිත ප්‍රතිකාරය මෙන්න නිවසේදීම කරගත හැකි ඉක්මන් සරල ප්‍රතිකාරය මෙන්න හරිම ලේසි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න කළමනා 3ක් පමණයි අවශ්‍ය

මුළු රටටම ආදර්ශයක් දෙමින් අනුෂ්කා සහ කෝලි දඹුල්ලේදී පැළ සිටුවයි කෝලි ඇත්තටම ආඩම්බරයි

අද දිනයේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අද අලියා හෝටලයේදී පැළ සිටුවීමේ වැඩසටහනකට සහභාගී වුනා එම අවස්ථාවදී ලබාගත් ඡායාරුප සහ වැඩිදුර විස්තර සහිත වීඩියෝව පහතින්

ලොව වටිනාම පියයුරු යුගල හිමි කාන්තාව මෙන්න බලන්නකෝ මේ තරම් වටිනවා කිව්වේ ඇයි කියලා

ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් ලොව වටිනාම පියයුරු යුගල හිමි කාන්තාව බවට මේවනවිට පත්ව තිබේ මෙන්න බලන්නකෝ ඇයි මේ තරම් වටිනවා කිව්වේ ඇයි කියලා

හද්දා පිටිසර ගමකින් පැමින ලෝකයේ ලාබාල ගුවන් නියමුවරිය වූ රූමත් යුවතියගේ කතාව මෙන්න

හද්දා පිටිසර ගමකින් පැමින ලෝකයේ ලාබාල ගුවන් නියමුවරිය වූ රූමත් යුවතියගේ කතාව මෙන්න දුප්පත් ගමක ඉපිද සිය දෛවයට අභියෝග කරමින් එලෙස කැපවීමෙන් ක්‍රීයා කර සිය සිහිනය ජය ගත් යුවතියකගේ කතාවක්

ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි

ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා රට අතහැර යනවා කියලා පසුගිය දවසක කිවුවනේ ඔන්න ඒ දවස අද උදාවෙලා ජනප්‍රිය ගායන ශිල්පී නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් සුපිරිම ගුවන් යානයකින් අද රටින් පිටවුණ හැටි