අනියම් ඇසුර නවත්වන්න සැමියාගේ ලිංගේන්ද්‍රය කපා මුදල් පසුම්බියේ දමාගෙන පොලිසියට ගිහින් කාන්තාව කියපු දේ

අනියම් ඇසුර නවත්වන්න සැමියාගේ ලිංගේන්ද්‍රය කපා මුදල් පසුම්බියේ දමාගෙන පොලිසියට ගිහින් කාන්තාව කියපු දේ ලේ විලක සිටි සැමියා රෝහලට දරුවාගේ උපන්දිනයට සමගි වෙලා ගෙදරට ඇවිත් දවසයි මෙන්න බලන්නකෝ විස්තරේ

 

පොළොන්නරුවම හඬවමින් බිරිඳ මියගිය දුකින් සැමියාත් ගෙලවැලලාගෙන මියයයි

බිරිඳ මියගිය දුකින් පොළොන්නරුවම හඬවමින් සැමියාත් ගෙලවැලලාගෙන මියයයි ආදරයෙන් පවුල් කාලා බලන්න මේ අහිංසකයට අත්වුණු ඉරණම. මියගිය තම බිරිඳගේ දේහය ලබාගැනීමට නොහැකි බව පැවසූ පොලොන්නරුව අබේපුරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පුද්ගලයෙක් සිය නිවස අසල ගසක ගෙලවැලලාගෙන මියගොස් තිබෙනවා. ඔහු මීට වසර කිහිපයකට පෙර මාවනැල්ලේ පදිංචි තම ඥාතියෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේ අසල්වැසි නිවසක සිටි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.

එම තරුණියගේ දෙමව්පියන් සහ ඥාතීන් මෙම සම්බන්ධයට දැඩිව විරුද්ධ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මව්පියන්ගේ ආශිර්වාදය නොලද තරුණිය සිය පෙම්වතා සමඟ නිවසින් පැනගොස් විවාහ වී පොලොන්නරුව අබේපුරගම ප්‍රදේශයේ පිහිටි එම තරුණයාගේ නිවසේ පදිංචි වී තිබෙනවා. පසුව එම තරුණියගේ දෙමව්පියන් සහ ඥාතීන් පැමිණ තරුණිය රැගෙන යාමට උත්සහ කර ඇති බවයි තරුණයාගේ ඥාතීන් පවසන්නේ. නමුත් එම උත්සාහය අසාර්ථක වන්නේ තරුණිය සහ තරුණයා නීත්‍යානුකූලව විවාහ වී තිබීම හේතුවෙන්.

පසුව වසර කිහිපයකට පසුව ඔවුන්ට තම කුළුඳුල් දරුවා ලැබෙන අතර ඉන් වසර එකහමාරකට පසුවයි ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදෙනු ලබන්නේ. පසුගියදා මෙම තරුණයා තම බිරිඳ සමඟ ඥාතී නිවසකට ගොස් පැමිණෙන අතරතුර පොලොන්නරුව Z D ඇලට යතුරුපැදිය වැටීමෙන් අනතුරක් සිදුවනවා. එහිදී රැස්වූ පිරිස විසින් තරුණයා බේරාගැනීමට සමත් වුවද ඔහුගේ බිරිඳගේ දිවි බේරාගැනීමට නොහැකිව තිබෙනවා. පසුව තරුණියගේ මරණය පිළිබඳව තමන්ට සැක බවයි තරුණියගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ සමඟ තම මියගිය බිරිඳගේ දේහය දින කිහිපයක් තිස්සේ ලබාගැනීමට උත්සහ කළ තරුණයා පසුගියදා රාත්‍රියේ නිවසට පැමිණ තම දරුවා බදා හඬා වැලපී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔහු සිය නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් තිබෙන බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

උපුටා ගැනීම : www.hirunews.lk

12 හැවිරිදි දැරියව දුෂණය කල තරුණයාට දඬුවම වශයෙන් ඔහුගේ 16 හැවිරිදි නැගණිය දුෂණය කරන්න දුන්න හැටි

12 හැවිරිදි දැරියව දුෂණය කල තරුණයාට දඬුවම වශයෙන් ඔහුගේ 16 හැවිරිදි නැගණිය දුෂණය කරන්න දුන්න හැටි දැරියන් දෙදෙනාම කෙලෙසෙයි සිද්ධිය සම්බන්දයෙන් පොලිස් නිලදාරීන් තිදෙනෙක් සේවයෙන් ඉවතට වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

සින්දු කියල ලංකාවම පිස්සු වට්ටපු සනුක අවරුදු 10කට කලින් වේදිකාවක සින්දු කිව්ව ඉතා දුර්ලභ වීඩියෝවක් මෙන්න

සින්දු කියල ලංකාවම පිස්සු වට්ටපු සනුක අවරුදු 10කට කලින් වේදිකාවක සින්දු කිව්ව ඉතා දුර්ලභ වීඩියෝවක් මෙන්න අවු 10 කට කලින් saga concert එකේ වැඩ දාපු පොඩි සනුක බලන්නකෝ කොල්ලව අඳුරගන්නවත් පුලුවන්ද කියලා

තමන් අතහැර ගිය සැමියාගෙන් පලිගන්න අවරුදු 2 දියණිය සහාසික ලෙස ඝාතනය කර ඡායාරුප යැවූ යක්ෂ මව

“මට සමාවෙන්න මට හිතුන දුවගේ අන්තිම ඡායාරුපය ඔයාට එවන්න” තමන් අතහැර ගිය සැමියාගෙන් පලිගන්න අවරුදු 2 දියණිය සහාසික ලෙස ඝාතනය කර ඡායාරුප යැවූ යක්ෂ මව වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න

බොහෝ දෙනෙක් වැඩිය දැකලා නැති ක්ලීටස් මෙන්ඩිස්ගේ පුතා මෙන්න

ලංකාවම  හඳුනන බොහෝ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වූ ප්‍රවීන රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතාගේ පුතා තමයි මේ ඔයාල දකින්නේ. බලන්නකෝ තාත්තා වගේම තමයි පුතත් හැන්ඩ්සම් කොල්ලෙක් මෙන්න ඡායාරුප සහිත වීඩියෝව

17 හැවිරිදි පාසල් සිසුවිය අමානුෂික ලෙස දුෂණය කල තිරිසන් රෝහල් සේවකයා

දැඩිසත්කාර ඒකකයේ හිටපු 17 හැවිරිදි පාසල් සිසුවිය අමානුෂික ලෙස දුෂණය කල තිරිසන් රෝහල් සේවකයා “තෙත නිසා ඇඳුම ගලවන්න ඕනේ කිව්වා ඊට පස්සේ මොනවහරි දුන්නා” මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව

“ඇත්තටම මම මගේ දූවගෙ මූණවත් දැකලා නෑ” සිරස මැදිරියම කඳුළු ගංගංගාවක් වෙයි මාධ්‍යවේදියාගේ පවා ඇස් කඳුලින් තෙත්වෙයි  සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව  ඇඟේ හිරිගඩු පිපෙනවා මේ වීඩියෝ එක බැලුවම

ගයාත්‍රි පළමු වරට ඕපදූප කතා ගැන කතා කරයි.. ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා? කටකතාව ඇත්තද?

කාන්තාවක් දැමු ෆේස්බුක් සටහනක් නිසා ලංකාවේ ප්‍රසිද්ධ නිලි ගයත්‍රී ඩයස් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා මේ ය සම්නග අප කල සකච්චාවකදී ඇසු ප්‍රශ්න වලට ඇය ලබාදුන් පිළිතුරුයි

මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා

කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට දුන්න තෑග්ගක් තමයි මේ විදියට පත්තු වුණේ. ඇත්තක් නම් මගේ වැරැද්දක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් කිසිම පදනමක් නැති බොරු කතාවක් නිසා තමයි වෙච්ච දේ ගැන මට දුක.

ෆේස්බුක් හරහා ඔබව නැති කරන මේ කාන්තාව කවුද?

මම මේ ගෑනුු කෙනාව දැන ගත්තේ 2015දී. අනුජ් රණසිංහ කියන නිරූපණ ශිල්පියා එහෙම නැත්නම් නවක නළුවාගේ නිවසේ පැවැති කඨින පින්කමකදී. එතනට තරමක් නොගැළපෙන විදියට හැසිරුණ නිසා මම අනුජ් ගෙන් ඇහුවා ඒ කවුද කියලා. එතකොට අනුජ් කිව්වේ ජිම් එකේදි අඳුනගත්ත කෙනෙක් කියලා. එදා මම ඒ පින්කමට සහභාගි වුණේ මගේ කකු‍ලේ ආබාධයත් එක්ක. ඇවිදින්නත් අපහසුවෙන් හිටියේ. ඒක දැකලා එයා ඇවිත් මට කතා කළා. කොහොම හරි අන්තිමට මගේ කකු‍ලේ තෙලුත් ගාලා ඇය මාත් එක්ක එදා මිතුරු වුණා.

ඒ මිතුරුකම කඨින පින්කමට සීමා වෙලා නෑ වගේ?

ඔව්. අනුජ්ගේ යාළුවෙක් නිසා අනුජ්ගේ අනුමැතිය මත තමයි මම ඒ යාළුකම පැවැත්තුවේ. මම තනියෙන් යන ගමන් බිමන්වලට ඇයත් මාත් එක්ක ආවා. ඒ ඇගේ අනුජ්ගේ කැමැත්ත මත. මම සහභාගි වෙන හුඟාක් උත්සවවලට ඇය මගෙන් එන්නද කියලා අහලා මාත් එක්ක ආවා. පස්සේ තමයි මම දන්නේ ඇයට ආරාධනා නැති නිසා ඇය මාව ප්‍රයෝජනයට අරගෙන ඒවාට සහභාගි වෙලා දැන හැඳුනුම්කම් ඇති කර ගත්තා කියලා.

ඇය රංගනයට නිරූපණයට සම්බන්ධයිද?

නෑ. ඇයට අවශ්‍ය වුණේ එයට සම්බන්ධ වෙන්න. අපිව සූක්ෂ්මව පාවිච්චි කළේ ඒකට.

අවුරුදු කීපයක් අනුජ් රණසිංහ සහ ඔබ අතර සමීප ඇසුරක් තිබුණා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගියා. එකට මාධ්‍යයේ පෙනී සිටියා. ඔබ අනුජ්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පවා කළා. දැන් ඒ සම්බන්ධයටත් හෙණ වැදිලද?

ඔව්. ඔය අතර අනුජ් නවක නිළියක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. පහුගිය දවසක මම සතියකට කැනඩාවට ගියා. අනුජ් තමයි මාව ගුවන්තොටු‍පොළට ඇරලුවෙත්. හැබැයි එදායින් පස්සේ තමයි එයා වෙනස් වුණේ. එයාගේ අලුත් සම්බන්ධයට මගේ යාළුකම බාධාවක් කියලා හිතලා එයාම මගෙන් ඈත්වෙන්න තනියෙන් තීරණය කරලා. වෙනසට හේතුව හොයලා බලනකොට තමයි මටත් ඒක ආරංචි වුණේ.

ඔබ ඔය කියන්නේ අනුජ් ගහ උඩ නැගලා ඉනිමගට පයින් ගැහුවා කියලද?

ඇත්තටම ඔව්. ඒත් මට මගේ පාඩුවේ ඉන්න දුන්නා නම් මට හිත හදා ගන්න තිබුණා. ඒත් එයා අලුත් පෙම්වතියගෙන් ලකුණු දාගන්න කරන වැඩ නිසා මම අපහසුතාවට, ලැජ්ජාවට පත් වුණා.

එතකොට වබේ අඩවිවල පළ වුණ පින්තූර?

ඒකෙ සැබෑ පින්තූරය මගේ ළඟ තියෙනවා. ඒ පින්තූරයේ ඉන්නේ. රුමේෂ්, දිනේෂ් මම සහ අදාළ කාන්තාව. වෙන්නප්පුවේ තිබුණ මැච් එකක් බලන්න ඇවිත් තමයි ඒ පින්තූරය ගත්තේ. මමමයි ඒ තුන්දෙනාට එන්න කිව්වේ. ඔය වෙලාවේ ගත්ත පින්තූරයක් ඒක එඩිට් කරලා තමයි අර කාන්තාව මට මඩ ගහන්නේ.

අර කාන්තාව ඔබේ මුහුණට තුවාල වුණු අතිශය පෞද්ගලික පින්තූර පවා ෆේස්බුක් ගිණුමට දාලා තිබුණා.

ඔව්. ඇය මාත් එක්ක මිතුරුව ඉන්න කා‍ලේ මම මගේ අතිශය පෞද්ගලික පින්තූර ඇයට යැව්වා. ඒ ඇය මගේ මිතුරියක් කියලා හිතපු නිසා. දැන් ඇය ඒ පින්තූර වලින්ම මට මඩ ගහනවා.

ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා කියලාත් ප්‍රචාරයක් යනවා. දැන් ඔය ප්‍රශ්නෙ ගේ ඇතුළටත් රිංගලාද?

ඔව්. මේ හැමෝම උත්සාහ කළා මගේ ගේ ඇතුළෙත් ප්‍රශ්න ඇති කරන්න. ඒත් වාසනාවකට එහෙම කරන්න බැරි වුණා. තාමත් මම ඉන්නේ අපේ ගෙදර චන්න අයියයි දරුවො දෙන්නයි එක්ක.

චන්න මේ ප්‍රශ්නය ගැන දන්නවද?

එයා බොහොම වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ගොසිප් බලන්නේ නෑ. එයාට ඊට වඩා වැඩ තියෙනවා. තාමත් එයා මගෙන් මේ ගැන වචනයක්වත් ඇහුවේ නෑ. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් නිසා චන්න අයියා ඉන්නේ මස්කෙළියේ. දරුවන්ටයි මටයි නිවාඩුවට එන්නත් කිව්වා.

ගයාත්‍රි විදෙස්ගත වෙන්නේ කවදාද?

දරුවන්ගෙ අධ්‍යාපනය නිසානේ විදෙස්ගත වෙන්නේ. ඒකත් මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල සිදුවෙයි.

හිමේෂා සවන්ති රාජපක්ෂ

උපුටා ගැනීම : www.lakbima.lk

රනිල්ගේ ෆේස්බුක් ගිණුම හැකර් වරුන් පිරිසක් විසින් Hack කරයි

රනිල්ගේ ෆේස්බුක් ගිණුම හැකර් වරුන් පිරිසක් විසින් Hack කරයි ලංකාවම හඳුනන සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් වුණු මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බව ඔහු පවසනවා.රනිල්ගේ ෆේස්බුක් ගිණුම හැකර් වරුන් පිරිසක් විසින් Hack කරයි
මෙන්න ඔහු සිය ගිණුමේ සිටි සාමාජිකයන්ට දුන්නු පණිවුඩය