හතරේ සිමාවෙන් එපිට සිටි අපේ රටේ පොඩි කොල්ලෙක්ට කෝලි කරපු බලු වැඩේ

විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරීමේදී දක්ෂයෙක් වුනත් හැමෝටම ඔහුව දිරවන්නේ නැත්තේ ඔහුගේ තියන දඩබ්බර පණ්ඩිත ගති නිසයි.ඊයේ නැවතත් ඔහුගේ එම ගති මතුවුණා පහත වීඩියෝ එක තියනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා

එක් ලක්ෂ පනස් දාහකට වැඩි වැටුපක් සමඟ ඊශ්‍රායලයෙන් රැකියා මෙන්න විස්තරේ

ඊශ්‍රායලයෙන් රජයෙන් ලංකාවේ ශ්‍රමිකයන් හට කෘෂි කාර්මික රැකියා – එක් ලක්ෂ පනස් දාහකට වැඩි වැටුපක්දැ න්ම අයදුම් කරන්න මෙන්න විස්තරේ වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න

හදිසියේ ඔබ මියගියහොත් ඔබේ ෆේස්බුක් ගිණුම වෙන කෙනෙකුට පවරන ආකාරය

හදිසියේ ඔබ මියගියහොත් ඔබේ ෆේස්බුක් ගිණුම කාටද? මෙන්න උත්තරේ හරියටම ගිණුම වෙන කෙනෙකුට පවරන ආකාරය මෙන්න හරියටම වැඩේ කරන ආකාරය වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

ගුරුවරයෙක් තම ශිෂ්‍යාවන්ට අතවර කරනගමන් ජංගම දුරකතනයේ සටහන් කරගත් වීඩියෝ ලීක් වෙයි

ගුරුවරයෙක් තම ශිෂ්‍යාවන්ට අතවර කරනගමන් ජංගම දුරකතනයේ සටහන් කරගත් වීඩියෝ ලීක් වෙයි ගමම කැළඹෙයි. සර් ෆෝන් එක අමතක කරලා ගියපු වෙලාවක ළමයි ටිකක් ෆෝන් එක අරගෙන වීඩියෝ නෙට් එකට දායි

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ කලින් බිරිද හත්වෙනි විවාහයටත් සුදානම් වෙයි

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ කලින් බිරිද හත්වෙනි විවාහයටත් සුදානම් වෙයි යකෝ මෙහෙමත් ගෑනු සෙල්ලම් බඩු වගේ මිනිහලා මාරු කරලා තියෙන්නේ ක්‍රිකට් ගහලා හදාගත්ත නම්බුවත් ඉවරයි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

 

සමස්ත ලෝකයේම ඉන්දන ලෙස පෙට්‍රල් භාවිතා කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න

සමස්ත ලෝකයේම ඉන්දන ලෙස පෙට්‍රල් භාවිතා කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න ලෝකයේ එක් එක් රටවල පෙට්‍රල් භාවිතය සමස්තයක් විදිහට ගත්තම අපේ රටට හිමි තම සහ වැඩිදුර තොරතුරැ පහත වීඩියෝවෙන්  ඔබට නැරඹිය හැකියි

ලෝක ධනවතා බිලේ ගේට්ස්ගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුවෙකු සොයයි

ලෝක ධනවතා බිලේ ගේට්ස්ගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුවෙකු සොයයි “අක්කර පහක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක්” තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ

රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා ඩෙංගු රෝගය වැළඳී අවසන් ගමන් ගිය හැටි

ලංකාවම හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා ඩෙංගු රෝගය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ දිනවල ලංකාවම කැළඹු ඩෙංගු රෝගය වැළඳී සිටි අවස්ථාවක ගොඩ වෙදකම් කිරීමෙනුයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ රිතූ රංගනයෙන් දායක වන අලුත්ම මියුසික් වීඩියෝ එක. වෛද්‍ය වර්ජනය සිදුවෙමින් පවතින අතරතුරදී රෝගී වූ රිතූ ආකර්ශාව රජයේ රෝහලක් වෙත ගෙන ගියත් ඇයට නේවාසිකව ප්‍රතිකාර කිරීමට භාරගෙන නැති අතර අවසානයේ නිවසට රැගෙන විත් ගොඩ වෙදකම් සිදු කරමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රිතූ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. මෙම අතිශය සංවේදී රූප රාමුපෙළට ජනප්‍රිය නිළී රිතූ ආකර්ශා ඉතාමත් සාර්තක ලෙස තම රංගනය ඉදිරිපත් කර තිබෙනවා. මෙන්න එම වීඩියෝව

එකම රෝහලේ එකම දින ඉපදුනු අමිලගේ සහ ලෝචනාගේ විවාහයේ සොඳුරු දසුන්

පතාගෙන අවාසේ එකම දවසේ එකම රෝහලේ ඉපදිලා ආවසානයේ ජිවිතයේ වටිනාම දේ වන විවාහ ජීවිතයත් එකටම ඉන්න වාසනාවන්ත වුණා මේ දෙදෙනා.මෙන්න ඒ විවාහ ජිවිතයේ සොඳුරු දසුන්. බලන්නකෝ මේ ලස්සන ආදරය ඓත් මොවුන් දෙදෙනාගේ විවාහ ජිවිතයට Like එකකින් සුබපතමු

අරාබි තරුණයෙකුට ආදරය කල වරදට දුෂණය කර බෙල්ල කපා දැමු ඉන්දීය ජාතික මුස්ලිම් තරුණිය

අරාබි තරුණයෙකුට ආදරය කල වරදට දුෂණය කර බෙල්ල කපා දැමු ඉන්දීය ජාතික මුස්ලිම් තරුණියගේ සංවේදී කතාව තමන් උපන් දා සිට ඇදහූ ආගම දිනෙක තමන්ට මරණය ගෙන ඒවී යැයි ඇය කිසි දිනෙකවත් නොසිතන්නට ඇති. මෙන්න ඒ සංවේදී කතාව